Wednesday, July 10, 2019

හැඳින්වීම 


සැලසුම් ශිල්පිනියක ලෙස වසර 12ක් පමණ රැකියාවේ නිරත වූ මා,  අවුරුදු කිහිපයක පටන්  දරුවන් දෙදෙනා වෙනුවෙන් නිවසෙහි සිට  රැකියාවේ නිරත වන්නෙමි. දියණිය හතර ශ්‍රේණියේ ඉගෙනුම  ලබන අතර, පුතුට වසර තුනකි.

දියණිය කුඩා අවධියේ පටන් ඇයට ඉගෙනුමට අවශ්‍ය කරන විවිධ නිර්මාණ මා විසින්ම නිම කරන ලදී .ඇය වැනි ම කුඩා දරුවන්ට මෙම  අධ්‍යාපනික මෙවලම් පහසුවෙන්  ලබා ගැනීමට හැකි ලෙස ඉදිරිපත් කිරීම මෙහි පරමාර්ථය වෙයි.

ඔබට අවශ්‍ය විවිධ අධ්‍යාපනික පින්තූර,තොරතුරු ඇතුලත් කිරීමට  බලාපොරොත්තු වෙමි .

ඔබගේ අදහස් අපට ඉදිරිපත් කරන්න.

ස්තුතියි .

No comments:

Post a Comment